ッ Ravindu's Blog 🇱🇰 – Telegram
ッ Ravindu's Blog 🇱🇰
3.71K subscribers
748 photos
156 videos
30 files
351 links
Hola..👋

It's me, Ravindu, a 20yo science student who is currently working as an Android ROM/kernel and recovery developer from Sri Lanka.. 🇱🇰❤️

Contact: @Ravindu_Deshan \ Logs: @ravindu644
Ads: https://telega.io/channels/Ravindu_D/card
Download Telegram
ッ Ravindu's Blog 🇱🇰
Reaction no 4
😂
🗿68😁20👍1🥰1
මම මේ ටිකේම Online ආවේ නැහැ, මට තිබුණු වැඩත් එක්ක Linux Video එක අමතක නැහැ හරිද..?

01. මම මීට දවස් 3 කට කලින් උදේ ඉඳන් මගේ MSI Laptop එකේ මේ issue එක ගැන ලොකු research කරා - මේ group එකෙන්ම හම්බවුනු යාළුවෙක් එක්ක.

අපිට Confirm කරගන්න පුළුවන් උනා මේක මගේ Laptop එකට specific issue එකක් කියලා.

ඒ දවසේම රෑ 7.30 ට විතර same exact laptop එකම තියෙන මගෙ යාළුවෙක්ගේ ගෙදර ගිහිල්ලා එයාගේ Laptop එකේ OEM MSI Windows installation එක Dump කරලා, ආයෙම ගෙදර ඇවිල්ලා ඒක මගෙ laptop එකට install කරලා ආයෙම tests ටික run කරලා බැලුවා OS Dump එක restore කරලා.

ඒ හරි ගියෙත් නැහැ. (Same issue)

ඊටපස්සේ නිදාගන්න ගියේ රෑ 12 ට, රෑ 1 ට ඇහැරෙන්න ඕනි Trip එකක් යන්න තියෙන නිසා 9 Arch බලන්න. මට 1 වෙනකනුත් නින්ද ගියේ නැහැ. 1 ට ඇඳෙන් නැගිටලා බලද්දි ගෙදර මිනිස්සු නිදි - හරිනම් එයාලා 1 ට ඇහැරෙන්න ඕනි - මම එයාලාව දැන දැනත් ඇහැරවන්න ගියේ නෑ Trip එකට වඩා මට නිදාගන්න ඕනි නිසා 😂

මම බාතෲම් එකට ගිහින් මූණ ටිකක් සෝදලා, ආයෙම ඇඳට ගියා නිදාගන්න, මේ පාරනම් නින්ද ගිහින් ඇහැරුනේ පාන්දර 2 ට, අම්මලා ගිනි අරන් වගේ උයනවා ට්‍රිප් එකට. කෝම හරි 2 ට යන්න තිබුණු trip එක ගියේ 3 ට, බස් එක අපි එනකන් බලන් හිටියා.

කෝම හරි එදාම රෑ 10.30 ට ගෙදර ඇවිල්ලා, මම එහෙමම නිදාගත්තා.

ඊයේ ඇහැරෙද්දි 8.30 ට වගේ - උදේ වරුවේ වැඩක් තිබිලා ඒක කරා - හවස SINGER එකට ගියා MSI Laptop එක හදන්න දෙන්න. එතන හිටිය 3 දෙනෙක්ට Same story එක කියලා, එයාලාට ඒක තේරුනේ නැති නිසා Technician ගේ number එක දුන්නා එයා call කරයි කියලා. (මේ වෙනකනුත් message seen නැහැ, කෝල් ගන්නෙත් නෑ එයා)

කෝම හරි මානසික නිදහස වෙනුව්න් ඊයේ රෑ 10.30 - 2.00 වෙනකන් Wednesday බලලා, උදේ 9.30 ට වගේ ඇහැරිලා, ආයෙම Wednesday ඉතුරු ටික බලලා - හවස 1 ට නිදාගන්න ගියා පැය 1.30 ට මැරෙන්න වගේ මහන්සි නිසා.

ඒ නිදාගන්න දෙන්නෙත් නෑ Dialog ලගෙ පරණ SIM වල Numbers අලුත් SIM වල Assign කරන හුටපට නිසා කොහෙවත් යන එවුන්ගෙන් මට හැම වෙලේම calls එනවා, even දෙමළ අය පවා කතා කරනවා.

මට නිදාගන්න හම්බුනේ නැහැ calls දෙකක් ආවා, මට mute කරන්නත් බෑ technician කතා කරොත්?

anyways, පැය දෙකක් නිදාගෙන දැන් තමයි නැගිටලා මේක type කරන්නේ.

Tough life 😓
😢35😭7👍41🔥1🥰1
Chubby 🐷

Thadiii 🐷

මෙහෙම හොඳයි: 🥰
කෙට්ටු වෙන්න ticac: 🤨
🤨210🥰19😁7😐7🤯1
Google secretly installed an app on 1 billion Android devices 📱🔍

The new Android System SafetyCore service analyzes all photos on the smartphone, searching for prohibited content, while consuming 2GB of RAM.

After a wave of outrage, Google explained that this is just an automatic blurring feature for 18+ content in messages. However, experts are concerned—the program’s capabilities could be expanded, and metadata is likely already being transmitted to the company.
@Technology Prime
🤯31🤨61👍1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Vivobooks ganna hamoma recommended 😊
😐43🗿8💔4😍2👍1
This is the most gaming-optimized distro I've ever used 🙈

Meet Bazzite (based on Fedora - Inspired by SteamOS 💙)

The results are from the balanced power mode + Intel Iris XE graphics (I can't enable high-performance mode since this is a throttling machine - my VivoBook 🤡)
😍21🗿72👾2
Linux Mint for Noooooobs ❤️

Listen @ 1.5x

@Ravindu_D
301👍1
Trying to root an Android device without needing the stock firmware by dumping the boot.img and injecting it via Magisk/APatch

by: @ravindu

In modern Android rooting, people like us usually use Magisk, KernelSU, or APatch to gain root access on our phones :)

But the problem is, we must have access to our device’s stock firmware from the OEM to get those requirements which we need to root our phone with above mentioned rooting solutions.

- But what if our manufacturer doesn’t provide a stock ROM?
- What if the manufacturer doesn’t even exist?
- How do we root those sketchy unbranded phones we find on AliExpress?

This article explains everything 🗿

https://ravindu644.medium.com/trying-to-root-an-android-device-without-needing-the-stock-firmware-by-dumping-the-boot-img-b5fde350059b

Join for more: @SamsungTweaks

#guide
🔥22🗿43🤗1
ッ Ravindu's Blog 🇱🇰
Trying to root an Android device without needing the stock firmware by dumping the boot.img and injecting it via Magisk/APatch by: @ravindu In modern Android rooting, people like us usually use Magisk, KernelSU, or APatch to gain root access on our phones…
මේක මම කරපු පොඩි research එකක්.

ඒකෙදි කරේ, Android Device එකක stock firmware එක නැතුව, අපිට ඒක root කරන්න පුළුවන් ද කියලා බලපු එක 😌

(මම කරේ live OS එකක් boot කරලා, ඒකෙන් temporary root shell එකක් අරන්, ඒ root shell එකෙන් අදාල partitions ටික අද්දලා, ඒවා patch කරලා root කරපු එක 🗿)

පරීක්ෂණය සාර්ථකයි as expected 👌

කැමති අය කියවන්න 🙃

මෙහෙම දේවල් කොහෙවත් හොයන්න නැහැ 🙂‍↔️
🔥633👍2
Forwarded from Samsung & Android Tweaks (Ravindu Deshan)
As a tech guy, what do you prefer the most? 😌🤓
Anonymous Poll
63%
Cats 🐈
37%
Dogs 🐕
😁16
Forwarded from Tharushka Dinujaya
Hey everyone! 👋

I’m working on an idea for a platform called BrainUS, designed to help O/L and A/L students with:
MCQ quizzes & past papers
A fun, interactive way to study
Leaderboards & challenges to make learning more engaging

MORE FEATURES ARE THERE BUT WE CANT REVEAL THEM FOR NOW 🤓

Before we start building, we’re doing a survey to see if this would actually be useful for students. It’d be awesome if you could take a minute to fill it out! 🙌

More details about BrainUs LK : https://brainuslk.notion.site
Here’s the link: https://braincrews.notion.site/1aee01261767809189d9df1097b44978

Also, feel free to share this with other friends who might be interested! Thanks! 🚀
27👍3
🔥40👍4🤓3😁1
Introducing samloader-actions v2 🎉

by: @ravindu644

samloader-actions is a GitHub CI noscript designed to download the required files for Magisk to root your phone without needing to download big 🍑 firmware files..!

Read the initial release notes from here

Changelog :

- Rewrote the entire noscripts to make them simpler
- Added the ability to dump the required files using a Samfw.com direct download link
- Added a toggle to upload the dumps to Telegram
- Users can now decide which files they want to dump by editing the tools/worker.sh file

The default values are:

REQUIRED_IMAGES=(
"boot.img"
"init_boot.img"
"recovery.img"
"vbmeta.img"
"dt.img"
"dtbo.img"
"dtb.img"
"vendor_boot.img"
"vbmeta_system.img"
#super.img
#up_param.bin
#you can add more...
#enter the file names without .lz4 extensions
)


Go to repo + Full documentation with pictures and videos.

#samloader #github #samsung
🔥12🤓82👍2🐳2👏1